[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මැදින් පෝ දා දම් දෙසුම

මැදින් පෝ දා දම් දෙසුම

ලේක්හවුස් ආයතනයේ මැදින් පුර පසළොස්වක පෝය නිමිත්තෙන් සංවිධානය කළ ධර්ම දේශනාමය පින්කම පසුගියදා ආයතන පරිශ්‍රයේ දී පැවැත්විණ. එදින ධර්ම දේශනාමය පින්කමේ පින්බර දායකත්වය ඩේලිනිවුස් කර්තෘ මණ්ඩලයේ මාධ්‍යවේදිනී එරංගිකා රංගේ මහත්මිය විසින් දරන ලදී.

එදින දම්දෙසුම කුකුල්පනේ සුදස්සී හිමියන් පැවැත් වූ අතර, මියගිය ඥාති හිතවතුන්ට පින් අනුමෝදන් කිරීම මෙම පින්කමේ අරමුණ විය. ලේක්හවුස් බෞද්ධ සංගමය මඟින් පින්කම සංවිධානය කෙරිණි. ලේක්හවුස් සභාපති මහාචාර්ය, හරේන්ද්‍ර කාරියවසම් මහතා ඇතුළු සේවක මහත්ම මහත්මීහු මෙම ධර්ම දේශනාමය පින්කමට එක් වූහ.

බක් පුර පසළොස්වක

අප්‍රේල් 23 අඟහරුවාදා පූ.භා. 03.27 පුර පසළොස්වක ලබා
24 බදාදා පූ.භා. 05.20 ගෙවේ.
 23 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අප්‍රේල්  23

Second Quarterඅව අටවක

මැයි 01

Full Moonඅමාවක

මැයි 07

First Quarterපුර අටවක

මැයි 15

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]