[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

බහුකාර්ය සංවර්ධන සහායකයින් පිරිවෙන් වලට

බහුකාර්ය සංවර්ධන සහායකයින් පිරිවෙන් වලට

බහුකාර්ය සංවර්ධන සහායකයින් ලෙස පුහුණුව ලැබූ 95 දෙනෙකුට බහුකාර්ය සංවර්ධන කාර්ය සහායකයින් ලෙස ස්ථිර පත්වීම් පිරිනැමීම ඉකුත් (12) වෙනිදා බිබිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකෙරිණි.

මෙහිදී මොනරාගල සහ බදුල්ල දිස්ත්‍රික්ක වල පවත්වාගෙන යන පිරිවෙන් 66 සඳහා 95 දෙනෙකුට පත්වීම්ලිපි ප්‍රදානයකිරීම අධ්‍යාපන රාජ්‍ය ඇමති (පිරිවෙන්) විජිත බේරුගොඩ මහතා විසින් සිදුකරන ලදි.

මෙම අවස්ථාවට පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ රාජකීය පණ්ඩිත ආචාර්ය කුඹල්ගොඩ ධම්මාලෝක,සහාකාර අධ්‍යාපන අධ්‍යක්ෂක පිරිවෙන් බිබිල කලාපය කන්දඋඩපංගුවේ සුගතානන්ද යන ස්වාමීන්වහසේලා ප්‍රමුඛ මහා සංඝරත්නය,පිරිවෙන් පාලන අතිරේක ලේකම් ලක්ෂ්මන් පත්මකුමාර,ජේෂ්ඨ සහකාර ලේකම් අංජන ඕවිටිගල සහ බිබිල ප්‍රාදේශීය ලේකම් කපිල බණ්ඩාර යන මහත්වරුද සහභාගී වූහ.

ඩී.එස් ගුණතිලක ඌව වෙල්ලස්ස විශේෂ

මැදින් පුර අටවක

මාර්තු 16 සෙනසුරාදා අ.භා. 09.45 පුර අටවක ලබා 17 ඉරිදා
අ.භා. 09.59 ගෙවේ 17.
 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 17

Full Moonපසළොස්වක

මාර්තු 24

Second Quarterඅව අටවක

අප්‍රේල්  02

Full Moonඅමාවක

අප්‍රේල්  08

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]