[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සමස්ත ලංකා ශාසනාරක්ෂක ලේඛකාධිකාරී හිමිවරුන්ගේ දෙවන ජාතික සමුළුව

සමස්ත ලංකා ශාසනාරක්ෂක ලේඛකාධිකාරී හිමිවරුන්ගේ දෙවන ජාතික සමුළුව

සමස්ත ලංකා ශාසනාරක්ෂක ලේඛකාධිකාරී හිමිවරුන්ගේ දෙවැනි ජාතික සමුළුව ඉකුත් දා සියඹලාණ්ඩුව යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ දී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

දිවයින පුරා ක්‍රියාත්මක වන ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල නියෝජනය කරමින් ලේඛකාධිකාරී හිමිවරු දෙසිය දෙනකු පමණ මෙම වැඩමුළුවට වැඩම කර සිටි අතර සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමි,ලේකඛාධිකාරී සහ ලෝක තරුණ බෞද්ධ සංගමයේ සභාපති මුගුණුවෙල අනුරුද්ධ නා හිමි යන ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණි.

උඳුවප් පුර අටවක

දෙසැම්බර් 19 අඟහරුවාදා
අ.භා. 01.10 න් පුර අටවක ලබා
20 බදාදා පූ.භා. 11.18 න් ගෙවේ.
19 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 19

Full Moonපසළොස්වක

දෙසැම්බර් 26

Second Quarterඅව අටවක

ජනවාරි 04

Full Moonඅමාවක

ජනවාරි 11

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]