Print this Article


සමස්ත ලංකා ශාසනාරක්ෂක ලේඛකාධිකාරී හිමිවරුන්ගේ දෙවන ජාතික සමුළුව

සමස්ත ලංකා ශාසනාරක්ෂක ලේඛකාධිකාරී හිමිවරුන්ගේ දෙවන ජාතික සමුළුව

සමස්ත ලංකා ශාසනාරක්ෂක ලේඛකාධිකාරී හිමිවරුන්ගේ දෙවැනි ජාතික සමුළුව ඉකුත් දා සියඹලාණ්ඩුව යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ දී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

දිවයින පුරා ක්‍රියාත්මක වන ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල නියෝජනය කරමින් ලේඛකාධිකාරී හිමිවරු දෙසිය දෙනකු පමණ මෙම වැඩමුළුවට වැඩම කර සිටි අතර සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමි,ලේකඛාධිකාරී සහ ලෝක තරුණ බෞද්ධ සංගමයේ සභාපති මුගුණුවෙල අනුරුද්ධ නා හිමි යන ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණි.