ශ්රී බුද්ධ වර්ෂ 2567 ක් වූ වප් අව අටවක පෝදා 2023 නොවැම්බර් 05 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
සුළු අරගලය දිග්ගැස්සී බොහෝ දුර ලේ වැගිරුමක් දක්වා ගිය අනාදර මගෙ මව සමඟ එකකුසහොත් සහෝදර හිමියනි මේ මගේ මාමා මහෝදර
මව් උරුමයේ මගෙ හිමිකම දෙනුය කියා ඒ මිණි පළඟ ගැන කෑදර ගතිය තියා වයසක මගේ මාමා ජය ලබන නියා මා මහ අකීකරු නපුරෙක් බවට ගියා
සීයාගේ ඇවෑමෙන් එය අයිති වුණ මාමණ්ඩියට එරෙහිව අව මඟට පැන නා පරපුරට අවමානය රැගෙන දෙන මා කළ වරද පෙන්වා දුනි තිලොව මිණ
සිහසුන පරිදි නා රජ පෙළපතට හිමී ඒ මිණි පළඟ හිමි අය ‘නා නිරිඳු’ නමී මාමණ්ඩිගෙන් රජකම පැහැරුමට නැමී මා කළ වරද වටහා දුනි තිලොව හිමී
කිරළගහවෙල මාර්ටින් ජයවර්ධන
නොවැම්බර් 05 ඉරිදා පූ.භා. 01.03 න් අව අටවක ලබා 06 සඳුදා පූ.භා. 03.20 න් ගෙවේ. 05 ඉරිදා සිල්
අව අටවක
නොවැම්බර් 05
අමාවක
නොවැම්බර් 12
පුර අටවක
නොවැම්බර් 20
පසළොස්වක
නොවැම්බර් 26
| PRINTABLE VIEW |
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]