ශ්‍රී බුද්ධ වර්ෂ 2567 ක් වූ නිකිණි පුර පසළොස්වක පෝදා 2023 අගෝස්තු 30 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා විද්‍යාලයාධිපති මහාචාර්ය මැදගම නන්දවංශ හිමියන්ගේ අනුශාසනා මත ගරු සම්මාන නාම ප්‍රදානෝත්සවයක් පසුගියදා කිඹුලාපිටිය දමින්නගහවත්ත ශ්‍රී සූර්ය චෛසිකාරාමයේ දී පැවැත්විණි. මිනුවන්ගොඩ ප්‍රාදේශික සංඝ සභාවේ අභිවෘද්ධිය සලකා දීර්ඝකාලීන යුතුකම් ඉටුකරමින් වැඩවිසූ ගරුතර ස්වාමීන් වහන්සේ සිවු නමක්වූ බෝගම්මන සුගතවංශ හිමි, ශ්‍රී අරියවංශ වංශාලංකාර ශාසන සෝභන නමින් ද, කටුවැල්ලේගම චන්ද්‍රවංශ හිමි – ශ්‍රී චන්ද්‍රානන්ද වංශාවතංස ශාසනදීපන නමින් ද, පත්තඬුවන කල්‍යාණවංශ හිමි – ශ්‍රී සද්ධර්ම වාවස්පති විජයවංශ වංශාලංකාර ශාසනාභිමානි නමින් ද, උඩපුස්සැල්ලාවේ විජිත හිමි – ශ්‍රී ජිනානන්දානන්ද වංශාවතංස සරභඤ්ඤ විශාරද නමින් ද හරසර ලැබූහ. එම අවස්ථාවට සහභාගි වූ ගිහි පිරිසක් ඡායාරූපයේ වේ.
සටහන හා සේයාරූ දමින්නගහවත්ත යසපාල චන්ද්‍රසිරි
අගෝස්තු 30 බදාදා පූ.භා. 11.00 න් පුර පසළොස්වක ලබා 31 බ්‍රහස්පතින්දා පූ.භා. 07.07 න් ගෙවේ. 30 බදාදා සිල්
පසළොස්වක
අගෝස්තු 30
අව අටවක
සැප්තැම්බර් 06
අමාවක
සැප්තැම්බර් 14
පුර අටවක
සැප්තැම්බර් 22
| PRINTABLE VIEW |
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]