ශ්‍රී බුද්ධ වර්ෂ 2567 ක් වූ නිකිණි පුර පසළොස්වක පෝදා 2023 අගෝස්තු 30 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
(ගෞතම බුද්ධ චරිතය - 8)
කර්තෘ – දමයන්ති ජයකොඩි
ප්‍රකාශකයෝ – දයාවංශ ජයකොඩි සහ සමාගම
“අසිරිමත් ශ්‍රී සද්ධර්මය ලොව බැබළෙයි” යන ග්‍රන්ථයෙන් අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලොව පුරා බැබළෙන අයුරු පින්තූර ද එක් කරමින් විස්තරාත්මකව දක්වා ඇත. මෙම ග්‍රන්ථය තුළ අසිරිමත් සිද්ධි ගණනාවක් සටහන්ව ඇති බව කතුවරිය කියයි. පාඨකයාට ඉතා රසවත්ව කියවිය හැකි ග්‍රන්ථයක් ලෙස කතුවරිය “අසිරිමත් ශ්‍රී සද්ධර්මය ලොව බැබළෙයි” ග්‍රන්ථය ඔබ අතට පත් කරයි.
අගෝස්තු 30 බදාදා පූ.භා. 11.00 න් පුර පසළොස්වක ලබා 31 බ්‍රහස්පතින්දා පූ.භා. 07.07 න් ගෙවේ. 30 බදාදා සිල්
පසළොස්වක
අගෝස්තු 30
අව අටවක
සැප්තැම්බර් 06
අමාවක
සැප්තැම්බර් 14
පුර අටවක
සැප්තැම්බර් 22
| PRINTABLE VIEW |
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]