Print this Article


අසිරිමත් ශ්‍රී සද්ධර්මය ලොව බැබළෙයි

අසිරිමත් ශ්‍රී සද්ධර්මය ලොව බැබළෙයි

(ගෞතම බුද්ධ චරිතය - 8)

කර්තෘ – දමයන්ති ජයකොඩි

ප්‍රකාශකයෝ – දයාවංශ ජයකොඩි සහ සමාගම

“අසිරිමත් ශ්‍රී සද්ධර්මය ලොව බැබළෙයි” යන ග්‍රන්ථයෙන් අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලොව පුරා බැබළෙන අයුරු පින්තූර ද එක් කරමින් විස්තරාත්මකව දක්වා ඇත. මෙම ග්‍රන්ථය තුළ අසිරිමත් සිද්ධි ගණනාවක් සටහන්ව ඇති බව කතුවරිය කියයි. පාඨකයාට ඉතා රසවත්ව කියවිය හැකි ග්‍රන්ථයක් ලෙස කතුවරිය “අසිරිමත් ශ්‍රී සද්ධර්මය ලොව බැබළෙයි” ග්‍රන්ථය ඔබ අතට පත් කරයි.