ශ්‍රී බුද්ධ වර්ෂ 2567 ක් වූ නිකිණි පුර පසළොස්වක පෝදා 2023 අගෝස්තු 30 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
අගෝස්තු 01 සිට නොවැම්බර් 3 දක්වා පැවැත්වේ.
වස්සානෙ සෑම දිනකම රාත්‍රී 6.30 සම්බුද්ධ පූජාව රාත්‍රී 7 ට සූත්‍ර සජ්ඣායනාව සහ අනුශාසනය පැවැත්වෙන අතර, අගෝස්තු 06 සිට ඔක්තෝබර් 29 දක්වා සෑම ඉරිදාවකම රාත්‍රී 7ට විශේෂ වස්සාන ධර්ම දේශනා පැවැත්වේ.
සැප්තැම්බර් 03 ඉරුදින කොරතොට වෙස්සභූ හිමි, 10 තලල්ලේ චන්දකිත්ති හිමි, 17 පුහුල්වැල්ලේ සාරධ හිමි, 24 කැලණියේ අජිත හිමි, ඔක්තෝම්බර් 01 දොළොස්වල උදිතධීර හිමි, 08 මඬවල ධම්මික ජිනවංශ හිමි, 15 උඩුදුම්බර කාශ්‍යප හිමි, 22 ඉරුදින අළුත්ගම පඤ්ඤාසාර හිමි, 29 ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි දම් දෙසුම් පවත්වති.
අගෝස්තු 30 බදාදා පූ.භා. 11.00 න් පුර පසළොස්වක ලබා 31 බ්‍රහස්පතින්දා පූ.භා. 07.07 න් ගෙවේ. 30 බදාදා සිල්
පසළොස්වක
අගෝස්තු 30
අව අටවක
සැප්තැම්බර් 06
අමාවක
සැප්තැම්බර් 14
පුර අටවක
සැප්තැම්බර් 22
| PRINTABLE VIEW |
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]