Print this Article


බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන - වස්සානයේ ධර්ම දේශනා

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන - වස්සානයේ ධර්ම දේශනා

අගෝස්තු 01 සිට නොවැම්බර් 3 දක්වා පැවැත්වේ.

වස්සානෙ සෑම දිනකම රාත්‍රී 6.30 සම්බුද්ධ පූජාව රාත්‍රී 7 ට සූත්‍ර සජ්ඣායනාව සහ අනුශාසනය පැවැත්වෙන අතර, අගෝස්තු 06 සිට ඔක්තෝබර් 29 දක්වා සෑම ඉරිදාවකම රාත්‍රී 7ට විශේෂ වස්සාන ධර්ම දේශනා පැවැත්වේ.

සැප්තැම්බර් 03 ඉරුදින කොරතොට වෙස්සභූ හිමි, 10 තලල්ලේ චන්දකිත්ති හිමි, 17 පුහුල්වැල්ලේ සාරධ හිමි, 24 කැලණියේ අජිත හිමි, ඔක්තෝම්බර් 01 දොළොස්වල උදිතධීර හිමි, 08 මඬවල ධම්මික ජිනවංශ හිමි, 15 උඩුදුම්බර කාශ්‍යප හිමි, 22 ඉරුදින අළුත්ගම පඤ්ඤාසාර හිමි, 29 ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි දම් දෙසුම් පවත්වති.