[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පෝදා පින්කම්

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරය

සීල සමාදානය හා උදෑසන බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාර කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි විසිනි. කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි, දළුගම සමිතඤාණ හිමි, කැලණියේ ශාසනවංශ හිමි, ඇතිමලේ සීලානන්ද හිමි, සූරියවැව සාරානන්ද හිමි, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි පෝදා පින්කම් සඳහා සහභාගි වෙති.


බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෙරවරු 6.00 සීල සමාදානය හා අනුශාසනාව තෙරුවන් වන්දනාව, භාවනාව ධර්ම දේශනාව ඇතුළු උදෑසන වැඩසටහන් මෙහෙයවීම ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි. පස්වරුවේ මඬිහේ සුගතසිරි හිමි, තපෝවනයේ අරියධජ හිමි, දොරොව්වේ ඤාණරතන හිමි යන හිමිවරු ධර්ම දේශනා පවත්වති.


සිරි වජිරඤාණ ධර්මායතනය - මහරගම වැඩිහිටි සීල සමාදාන වැඩසටහන

සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, ශාස්ත්‍රපති පණ්ඩිත බිබිල ඤාණසන්ත හිමි, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මණ සුමනසිරි නාහිමි, පණ්ඩිත ශාස්ත්‍රපති නෙළුවා කන්දේ ඤාණානන්ද නා හිමි, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පානදුර පසන්න හිමි, දියසෙන්පුර විමලසීහ හිමි සහ කළුඅග්ගල විමලධම්ම හිමි, ගලහිටියාවේ නාගිත හිමි සහ බුලත්සිංහල සුවච ධම්ම හිමි, ශාස්ත්‍රවේදී පණ්ඩිත වේරදූරවේ මහින්ද හිමි, පණ්ඩිත ශාස්ත්‍රපති එෙ¾ඩරු වැවේ ගුණසෝම හිමි, කොබෙයිගනේ ධම්මදස්සි හිමි රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති තල්පාවිල කුසලඤාණ හිමි පෝදා පින්කම් සඳහා සහභාගි වෙති.


සිරි වජිරඤාණ ධර්මායතනය - මහරගම තරුණ සීල සමාදානය

සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රවේදී හිඟුරේ පඤ්ඤාසේකර හිමි විසිනි. වැලිමඩ පසන්නමානස හිමි, ශාස්ත්‍රපති පණ්ඩිත තලපත්පිටියේ සිරිනන්ද හිමි, ගල්කිස්සේ සෝමානන්ද හිමි, කොබෙයිගනේ ධම්මදස්සි හිමි, ශාස්ත්‍රපති පණ්ඩිත කන්දේගෙදර සෝභිත හිමි, පුෂ්පකුමාර කඳපොලආරච්චි මහතා, ශාස්ත්‍රපති දේවාලේගම විනීත හිමි, ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, දියතලාවේ පියදස්සි හිමි, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි නා හිමි පෝදා පින්කම් සඳහා සහභාගි වෙති.


රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානය

සිල් සමාදන් කරවීම වන සියලු පින්වතුන් අෂ්ටාංග උපෝසථ සීලයෙහි පිහිටුවීම හා අනුශාසනාව විහාරාධිපති සීදූවේ සුමනවංස නාහිමියන් විසිනි. මහාචාර්ය අශෝක පි‍්‍රයදර්ශන මහතා, ධර්මාචාර්ය කේ.එච්.ඒ.ආර්. කුමාරසිංහ මහතා, ශාස්ත්‍රපති නීල් ධර්මපි‍්‍රය බණ්ඩාර මහතා, ධර්මාචාර්ය කේ.ඒ.එස්.ආර්. දයානන්ද මහතා, ශාස්ත්‍රවේදී ගල්වලයායේ සුගතරංසි හිමි, වෛද්‍ය, කීර්ති බණ්ඩාර රත්නායක මහතා, ඇල්ලේවල ඉන්ද්‍රජෝති හිමි පෝදා පින්කම් සඳහා සහභාගි වෙති.


තිඹිරිගස්කටුව ශ්‍රී මහින්දාරාම බෞද්ධ මධ්‍යස්ථානය

අටසිල් සමාදන් කරවීම හා අනුශාසනාව මීගමුව අඟුරුකාරමුල්ල අභයසේකරාරාමයේ විහාරාධිකාරී දැවමොට්ටාවේ මහින්ද හිමි විසිනි. එදින දවස පුරාම ධර්ම දේශනා, බෝධි පූජා ඇතුළු පින්කම් රැසක් පැවැත්වේ.

ඇසළ පුර පසළොස්වක

අගෝස්තු 01 අඟහරුවාදා පූ.භා. 03.53 න් පුර පසළොස්වක ලබා 02 බදාදා පූ.භා. 00.02 න් ගෙවේ.
01 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු  01

Second Quarterඅව අටවක

අගෝස්තු 08

Full Moonඅමාවක

අගෝස්තු 15

First Quarterපුර අටවක

අගෝස්තු 24

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]