ශ්රී බුද්ධ වර්ෂ 2567 ක් වූ අධි ඇසළ අමාවක පෝදා 2023 ජූලි 17 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ඓතිහාසික ගල්මඩුව පුරාණ රාජමහා විහාරාධිපති හෑගොඩ විමලඤාණ නාහිමියන්ගේ අවවාද අනුශාසනා පරිදි 2023 වර්ෂයේ අභිනවයෙන් උපසම්පදාව ලැබූ බක්මිටියාවේ ධම්මානන්ද හිමි ගල්මඩුවේ අමරවංශ හිමි බඳුලුවෙල පුණ්යානන්ද හිමි සහ බඳුලුවෙල පේමානන්ද හිමි යන හිමිවරු පිළිගැනීම පසුගිය දා ගල්මඩුව පුරාණ රාජමහා විහාරස්ථ ධර්ම ශාලාවේ දී පැවැත්විණි.
(දමන සමූහ කේ.ඒ.මෛත්රීපාල.)
ජූලි 16 ඉරිදා අ.භා. 10.11 න් අමාවක ලබා 18 අඟහරුවාදා පූ.භා. 00.04 න් ගෙවේ. 17 සඳුදා සිල්.
අමාවක
ජූලි 17
පුර අටවක
ජූලි 25
පසළොස්වක
අගෝස්තු 01
අව අටවක
අගෝස්තු 08
| PRINTABLE VIEW |
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]