UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ධර්ම දේශනාව:

අප්‍රමාදය දෙලොව සැපයට හේතු වේ

මුලු තුන් ලොවක් මහා කරුණාවෙන් සනසා වදාළ අප ශාන්ති නායක තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් ධර්මානුකූලව සැපවත් කර ගන්නේ කෙසේද? යන වග මෙම ගාථා ධර්මය තුළින් අපහට පැහැදිලි කර දුන් සේක. මෙම ගාථා ධර්මය ඇතුළත් වන්නේ බෞද්ධයාගේ අත්පොත (ධම්මපදය) නම් ග්‍රන්ථයේ අප්පමාද වග්ගයේ හතර වෙනි ගාථාව කුම්භ ඝෝෂක සිටාණන් අරභයා රජගහනුවර දීය.

ඉතිරිය»

 

  ඇසළ අමාවක පෝය

  ඇසළ අමාවක පෝය අගෝස්තු 02 වන දා අඟහරුවාදා පූර්වභාග 03.14 ට ලබයි. 03 වනදා බදාදා පූර්ව භාග 02.14 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම අගෝස්තු 02 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය අගෝස්තු 10 වනදා බදාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 02

First Quarterපුර අටවක

අගෝස්තු 10

Full Moonපසෙලාස්වක

අගෝස්තු 17

Second Quarterඅව අටවක

අගෝස්තු 25


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]