|
වාඳුරුප්ප ථෙරපුත්තාභය
රාජමහා විහාරය
අම්බලන්තොට නගරයේ සිව් මං සන්ධියෙන් හැරී, වාඳුරුප්ප මාර්ගයේ කිලෝ මීටර 2 ක් පමණ
ගිය විට ඓතිහාසික අගයෙන් අනූන මනරම් වෙහෙරක් නෙත ගැටෙයි. ථෙරපුත්තාභය රාජමහා විහාරය
ලෙස වත්මනෙහි හඳුන්වන මෙය මහානාග රජු විසින් කරවන ලද්දකි. දුටුගැමුණු රජතුමාගේ රට
එක්සේසත් කිරීමේ උතුම් මෙහෙවරට දායක වූ මහරහතන් වහන්සේ නමක් වැඩ සිටි පින් බිමකි.
ක්‍රි.ව. 1188-1196 තෙක් රජ කළ නිශ්ශංකමල්ල රජතුමා මෙම විහාරය ප්‍රතිසංස්කරණය කර
සෙල් ලිපියක්ද පිහිටුවා තිබේ.
ඉතිරිය»
|
|
ඇසළ අමාවක පෝය
ඇසළ අමාවක පෝය අගෝස්තු 02 වන දා අඟහරුවාදා පූර්වභාග
03.14 ට ලබයි. 03 වනදා බදාදා පූර්ව භාග 02.14 දක්වා පෝය පවතී සිල්
සමාදන්වීම අගෝස්තු 02 වනදා අඟහරුවාදාය.
මීළඟ පෝය අගෝස්තු 10 වනදා බදාදාය.
|
|
|
|
|
|
|