UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වස් පවාරණය හා කඨින චීවර පූජා

ඒ ඒ පොහොය දිනයන්හි විශේෂ වැදගත්කම් රාශියක් ශාසන ඉතිහාසයේ දැක්වේ. වප් පුර පසළොස්වක පොහොය ගිහි පැවිදි කාගේත් ජනාරදයට ලක්ව ඇත්තේ පසුදා සිට එනම් ඉල් මස පුර පසළොස්වක් පොහොය දක්වා කඨින චීවර පූජා පැවැත්වෙන බැවිනි. ථෙරවාදි භික්ෂු ශාසනයෙහි වස් විසීම් දෙකක් ගැන සඳහන් වේ. ඒ පෙර වස් විසීම හා පසු වස් විසීමයි. පෙරවස් විසු භික්ෂූන් වහන්සේලා වස් පවාරණය කරන්නේ වප් පුර පසළොස්වක් පොහෝදින පොහොය කොට මහා පවාරණයෙන් පවාරණය කිරීමෙනි. පවාරණය පිළිබද ප්‍රඥප්ති අනුප්‍රඥප්ති ඉතා විශාල සංඛ්‍යාවක් මහාවග්ග පාළියේ පවාරණක්ඛන්ධකයෙහි සඳහන් වේ.

ඉතිරිය»

 

    වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය නොවැම්බර් මස 03 වැනිදා අඟහරුවාදා පූර්වභාග 5.20 ට ලබයි. 04 වැනිදා බදාදා පූර්ව භාග 6.38 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 03 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය නොවැම්බර් 11 වැනිදා බදාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 03

Full Moonඅමාවක

නොවැම්බර් 11

First Quarterපුර අටවක

නොවැම්බර් 19

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 25


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]