|
ධර්ම දේශනාව: ශ්‍රද්ධාව
ශ්‍රේෂ්ඨ ධනයකි
අද ධර්ම දේශනාවේ මාතෘකාව ඛුද්දක නිකායේ සුත්ත නිපාතයෙහි උරග වර්ගයට
අයත් ආලවක සූත්‍රයයි. මෙම සූත්‍රයෙහි අන්තර්ගත ධර්ම කරුණු මෙලොව පරලොව
දෙලොව සාර්ථක කරගැනීමටත් සංසාර විමුක්තිය සළසා ගැනීමටත් උපකාර වෙනවා.
නමුත් සම්පූර්ණ සූත්‍රයම සාකච්ඡා කරන්නට අවස්ථාව නොවන නිසා ධර්ම කරුණු
කිහිපයක් විස්තර කරන්නට අපේක්ෂා කරනවා.
ඉතිරිය»
|
|
වප් අව අටවක පෝය
වප් අව අටවක පෝය නොවැම්බර් මස 03 වැනිදා අඟහරුවාදා පූර්වභාග
5.20 ට ලබයි. 04 වැනිදා බදාදා පූර්ව භාග 6.38 දක්වා පෝය පවතී. සිල්
සමාදන්වීම 03 වැනිදා අඟහරුවාදාය.
මීළඟ පෝය නොවැම්බර් 11 වැනිදා බදාදාය.
|
|
|
|
|
|
|