|
ධර්ම දේශනාව: පිදිය යුතුම දෙදෙනෙකි
බ්‍රහ්මාති මාතා පිතරො පුබ්බාචරියාති වුච්චරෙ. ආහුනෙය්‍යාච පුත්තානං
පජාය අනුකම්පකා. “බ්‍රහ්ම” යනු මව්පිය දෙපළට ආරෝපණය කළ නාමයකි. මහා
බ්‍රහ්මයා දිනපතාම ලෝකය වෙත උදාර ගුණ සතරක් පතුරවනවා. මෛත්‍රිය එයින්
පළමුවැන්නයි. දරුවා මව් කුස පිළිසිඳ ගත් දවසේ පටන් අම්මා, තාත්තා
දෙදෙනා ගේ සිතේ දරුවා ලැබෙන තුරු ඇති වන්නේ පුදුම මෙත් සිතක්
ඉතිරිය»
|
|
බිනර අමාවක පෝය
බිනර අමාවක පෝය ඔක්තෝබර් මස 12 වැනිදා සඳුදා පූර්වභාග 2.58
ට ලබයි. 13 වැනිදා අඟහරුවාදා පූර්වභාග 5.36 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම
ඔක්තෝබර් 12 වැනිදා සඳුදාය.
මීළග පෝය
ඔක්තෝබර් 20 වැනිදා අඟහරුවාදාය.
|
|
|
|
|
|
|