|
ලොව්තුරා සුවයෙන්
සැනසීමට මඟ කියා දුන්
මානව දයාවේ
අපරිමිත ස්වභාවය
“තම ශාස්තෘවරයාට ගෞරවයෙන් ඔබ යමක් මගෙන් නොවිමසනවා විය හැකිය. එසේ නම්
තව යහළුවන් මගින් විමසන්න. එවිට මම පිළිතුරු දෙන්නෙමි. පුහුදුන්කම
නිසාම ඇතැමෙකු බුදුරදුන්ගේ ගුරු මුෂ්ටියක් ඇතැයි සිතන්නට පෙළඹිය හැකිය.
ඒ පිළිබඳව බලාපොරෙත්තුවක්ද තිබිය හැකිය. එබඳු පුහු බලාපොරොත්තු නිසා
සිය ශ්‍රාවකයන් ගේ සිත් විපිළිසර නොවේවා යන පැතුමෙන් බුදුපියාණන්
වහන්සේ “මාගේ ගුරු මුෂ්ටියක් නැත. සියල්ල නොසඟවා ප්‍රකාශ කොට ඇතැයි"
විවෘතව දේශනා කළහ.
ඉතිරිය»
|
|
බිනර අමාවක පෝය
බිනර අමාවක පෝය ඔක්තෝබර් මස 12 වැනිදා සඳුදා පූර්වභාග 2.58
ට ලබයි. 13 වැනිදා අඟහරුවාදා පූර්වභාග 5.36 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම
ඔක්තෝබර් 12 වැනිදා සඳුදාය.
මීළග පෝය
ඔක්තෝබර් 20 වැනිදා අඟහරුවාදාය.
|
|
|
|
|
|
|