|
දහම් පණිවුඩය ලැබිය යුතුමය
දරුවන්ට ධර්ම දානය දිය යුත්තේ දෙමව්පියන්ය. ඇසුරු කළ යුතු නොකළ යුතු
පුද්ගලයන් පිළිබඳව දරුවන්ට පහදා දෙමින් බාලයන්ගෙන් දරුවන් ඉවත්කර
ගැනීමේ ධර්ම දානමය අත්තිවාරම මුලින්ම දැමිය යුත්තේ දෙමාපියන්ය. මුළු
දවසම දරුවන් පිළිබඳව ගින්දරෙන් සිත සිතා සිටින දෙමව්පියන් දැනගත යුතු
මූලිකම කරුණ ‘අසේවනාච බාලානං” යන්න පිළිබඳව දරුවාට පැහැදිලි කර නොදීම
තුළ ගැටලු මතුවන බවයි.
ඉතිරිය»
|
|
පොසොන් අමාවක පෝය
පොසොන් අමාවක පෝය ජූනි මස 15 වැනිදා සඳුදා අපරභාග 08.41 ට
ලබයි. 16 වැනිදා අඟහරුවාදා අපරභාග 07.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම
ජූනි 16 වැනි දා අඟහරුවාදාය.
මීළඟ පෝය
ජූනි 24 වැනිදා බදාදාය.
|
|
|
|
|
|
|