|
ධර්ම දේශනාව: ඉවසීම පුරුදු කරමු
අද ධර්ම දේශනාවට මාතෘකා කළේ, ධම්ම පදයේ නාග වග්ගයට ඇතුළත් ගාථාවක්.
බුදුරජාණන් වහන්සේ කොසඹෑනුවර ඝෝෂිතාරාමයේ වැඩ සිටි අවස්ථාවක, ඇතිවූ
සිද්ධියක් මූලික කරගෙන තමයි මේ දේශනාව කරන්නේ. කොසඹෑනුවර ප්‍රසිද්ධ
ආරාම තුනක් තිබුණු බව පොත්පත්වල දැක්වෙනවා එනම්, පාවාරිකාරාමය,
ඝෝෂිතාරාමය හා කුක්කුටාරාමයයි. බුදුරජාණන් වහන්සේ මේ අතරින්
ඝෝෂිතාරාමයේ අවස්ථා කීපයකදී වැඩ සිටි බවත් සඳහන් වෙනවා.
ඉතිරිය»
|
|
පොසොන් අමාවක පෝය
පොසොන් අමාවක පෝය ජූනි මස 15 වැනිදා සඳුදා අපරභාග 08.41 ට
ලබයි. 16 වැනිදා අඟහරුවාදා අපරභාග 07.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම
ජූනි 16 වැනි දා අඟහරුවාදාය.
මීළඟ පෝය
ජූනි 24 වැනිදා බදාදාය.
|
|
|
|
|
|
|