ශ්‍රී රෝහණ පාර්ශ්වයේ 30 වන උපසම්පදාවාරය
සියම් මහ නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ 30 වන උපසම්පදාවාරය මැයි 08, 09,
හා 10 යන දිනවල මාතර කොටුවේගොඩ රන්දූපන ශ්‍රී රෝහණ උපෝසථාගාර මහා
විහාරයේදී පැවැත්වේ. මෙවර උපසම්පදාපේක්ෂක සාමණේරයන් වහන්සේලා සඳහා
පුහුණු වැඩමුළුව පැවැත්වෙනුයේ තිහගොඩ ඌරාපොල සිරි රතනජෝති
පරිවේණාස්ථානයේ දී ය. එය මැයි 05, 06 දෙදින සිදු කෙරේ. උපසම්පදාපේක්ෂක
සාමණේර හිමිවරුන් වෙනුවෙන් අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය මාර්තු 30 වන
අතර පහත සඳහන් ස්ථානවලින් අයදුම්පත් ලබාගත හැකිය.
ඉතිරිය»
මුනි සිරිපා කරමු කරුණා
කරුණාවයි ,කරුණාවයි හඬ නගමින් ගමනේ යෙදෙති. සිරිපා වන්දනාව ආරම්භයේ
සිටම නැතහොත් ඒ ගැන සිත් පහළ වූ අවස්ථාවේ සිටම සමන් දෙවිඳුට පඬුරු
බැඳ,ගමන් අවසන් කොට නිවෙස් බලා එනතෙක්ම සමන් දෙවි පිහිට ඉල්ලන අයුරු
බලන කල සමන් දෙවියන්ගේ බල පරාක්‍රමය ගැනද හැඟීමක් එයි. සීත ගඟුල,
ඉදිකටුපාන, ගෙත්තම්පාන, මහගිරිදඹේ, ආදි සියලු තැන්හිදී සමන්දෙවි
සිහිපත් කරමින් වන්දනා ගමනට ආශිර්වාද ඉල්ලති
ඉතිරිය»
ධර්ම දේශනාව:
කුසල් වැඩිය යුත්තේ තමා විසින්මය
අද ධර්ම දේශනාව සඳහා මා විසින් මාතෘකා කළ ගාථාව ධම්ම පදයේ අත්ත වර්ගයට
අයත් ගාථාවකි. මෙම ගාථාවේ තේරුම “තමාට තමාම පිහිටය. අන් කවරෙක් නම්
පිහිට වන්නේද ? මනාකොට දැමුනා වූ තමා විසින්ම ඉතා දුකසේ ලැබිය හැකි
පිහිට ලබන්නේය”
ඉතිරිය»
කළුතර උග්ගල්බඩ මල්අස්නේ රජමහා විහාරය
කළුතර උග්ගල්බඩ මල්අසනේ රජ මහා විහාරය ඉතාමත් සන්සුන් රමණීය පරිසරයක්
පසුබිම් කොට ගෙන ස්ථාපනය වී ඇත.මෙම විහාරස්ථානයට අනුබද්ධව පවතින
මල්අසනේ මහා දේවාලය තුළ පත්තිනි, ශ්‍රී විෂ්ණු, කතරගම, ඊශ්වර, සමන්,
ගම්භාර ආදී දේවාල වලින් සමන්විත වේ.
ඉතිරිය»
|