|
මුනි සිරිපා කරමු කරුණා
කරුණාවයි ,කරුණාවයි හඬ නගමින් ගමනේ යෙදෙති. සිරිපා වන්දනාව ආරම්භයේ
සිටම නැතහොත් ඒ ගැන සිත් පහළ වූ අවස්ථාවේ සිටම සමන් දෙවිඳුට පඬුරු
බැඳ,ගමන් අවසන් කොට නිවෙස් බලා එනතෙක්ම සමන් දෙවි පිහිට ඉල්ලන අයුරු
බලන කල සමන් දෙවියන්ගේ බල පරාක්‍රමය ගැනද හැඟීමක් එයි. සීත ගඟුල,
ඉදිකටුපාන, ගෙත්තම්පාන, මහගිරිදඹේ, ආදි සියලු තැන්හිදී සමන්දෙවි
සිහිපත් කරමින් වන්දනා ගමනට ආශිර්වාද ඉල්ලති
ඉතිරිය»
|
|
බක් පුරඅටවක පෝය
බක් පුරඅටවක පෝය මාර්තු මස 27 වැනිදා සිකුරාදා පූර්වභාග
0.54 ට ලබයි. 28 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 1.42 දක්වා පෝය පවතී. සිල්
සමාදන්වීම මාර්තු මස 27 වැනිදා සිකුරාදාය.
මීළඟ පෝය
අපේ‍්‍රල් මස 03 වැනිදා සිකුරාදාය.
|
|
|
|
|
|
|