|
ධර්ම දේශනාව: කුසල් වැඩිය යුත්තේ තමා විසින්මය
අද ධර්ම දේශනාව සඳහා මා විසින් මාතෘකා කළ ගාථාව ධම්ම පදයේ අත්ත වර්ගයට
අයත් ගාථාවකි. මෙම ගාථාවේ තේරුම “තමාට තමාම පිහිටය. අන් කවරෙක් නම්
පිහිට වන්නේද ? මනාකොට දැමුනා වූ තමා විසින්ම ඉතා දුකසේ ලැබිය හැකි
පිහිට ලබන්නේය”
ඉතිරිය»
|
|
බක් පුරඅටවක පෝය
බක් පුරඅටවක පෝය මාර්තු මස 27 වැනිදා සිකුරාදා පූර්වභාග
0.54 ට ලබයි. 28 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 1.42 දක්වා පෝය පවතී. සිල්
සමාදන්වීම මාර්තු මස 27 වැනිදා සිකුරාදාය.
මීළඟ පෝය
අපේ‍්‍රල් මස 03 වැනිදා සිකුරාදාය.
|
|
|
|
|
|
|