රාජ්‍ය වෙසක් උත්සවය
මෙවර පොළොන්නරුවේදීඅත්තනගල්ලේ සඟබෝ පෙරහර
ශ්‍රී බුද්ධ වර්ෂ 2558 රාජ්‍ය වෙසක් උත්සවය පොළොන්නරුව ගල් විහාර භූමි
පරිශ්‍රයේ දී පැවැත්වේ.
එම රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 15 වනදා පැවැත්වේ.
වෙසක් සතිය මැයි මස 11 වන දා සිට 17 වනදා දක්වා වේ.
ඉතිරිය»
අසිරිමත්
මැදින් පොහොය
සම්බුද්ධ ශාසනයෙහි විශාල වෙනසක් ඇති වූ දිනයක් ලෙස මැදින් පුර පසළොස්වක
පොහොය හැඳින්විය හැකිය. මංගල කාරණාවන් අතර බුදුරදුන්ගේ ඥාති සංග්‍රහය
සිදුවූ උතුම් පොහොය මැදින් පොහොය යි. මෙය එක් සිද්ධියක් වුවද ඒ තුළ ඇති
වූ ශාසනික වෙනස සුළු පටු නොවේ.
ඉතිරිය»
ධර්ම දේශනාව:
බුදුරජාණන් වහන්සේගේ
පද්මාකාර ජීවිතය
බුදුන්වහන්සේගේ ජීවිතය පියුමක් හා
උපමා කිරීමෙන් සමාජය හා නොබැඳී නොඇලි වැඩ සිටීම දැක්වේ. කෙලෙස් බරිත
සමාජයේ
විරාගය හා නොඇල්ම නිසා ලෝකයෙන් නිදහස්ව ලෝකය හා නොබැඳී ලෝකයෙන් ඉස්මතුව
වැඩ සිටි සේක.
ඉතිරිය»
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාගී‍්‍රධර්ම මහා සංඝ සභාවේ
උපසම්පදා විනය කර්මය 2014
ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාගී‍්‍රධර්ම
මහා සංඝ සභාවේ වාර්ෂික උපසම්පදා මහෝත්සවය 2014 ජූනි මස 05,06,07,08 යන
දිනයන්හි කෝට්ටේ රාජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේදී හා
උපසම්පදාපේක්ෂක නේවාසික පුහුණුව 2014 මැයි මස 24, 25 යන දිනවල මාකන්දන
ශ්‍රී සුදර්ශනාලංකාර මහා විහාරස්ථානයේදී පැවැත්වේ.
ඉතිරිය»
|