|
ධර්ම දේශනාව: බුදුරජාණන් වහන්සේගේ
පද්මාකාර ජීවිතය
බුදුන්වහන්සේගේ ජීවිතය පියුමක් හා
උපමා කිරීමෙන් සමාජය හා නොබැඳී නොඇලි වැඩ සිටීම දැක්වේ. කෙලෙස් බරිත
සමාජයේ
විරාගය හා නොඇල්ම නිසා ලෝකයෙන් නිදහස්ව ලෝකය හා නොබැඳී ලෝකයෙන් ඉස්මතුව
වැඩ සිටි සේක.
ඉතිරිය»
|
|
මැදින් පුර පසළොස්වක පෝය
මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 15 වන දා සෙනසුරාදා අපරභාග 9.19 ට ලබයි.
16 වන දා ඉරිදා අපරභාග 10.37 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 16 වනදා ඉරිදාය.
මීළඟ පෝය
මාර්තු 24 වන දා සඳුදාය. |
|
|
|
|
|
|