|
පිරිතේ බලයෙන් සුවය මහාචුන්ද ථේර බොජ්ඣඞ්ග සූත්රය
ආශිර්වාදාත්මක දේශනාව ලෙස බෞද්ධයෝ සලකනු ලබන පිරිත් පොත් වහන්සේ තුළ
අන්තර්ගත සූත්ර අතර බොජ්ඣංග තුනකි. සූත්ර පිටකයේ සංයුත්ත නිකායට අයත්
මෙය බුදුරදුන් රෝගී වූ අවස්ථාවේ ඉන් සුවය ලැබීම විෂයෙහි චුන්ද හිමියන්
විසින් දේශනා කළහ.
ඉතිරිය»
|
|
දුරුතු පුර අටවක පෝය
දුරුතු පුර අටවක පෝය ජනවාරි මස 07 වැනි
දා අඟහරුවාදා අපර භාග 09.26 ට ලබයි.
08 වැනි දා බදාදා අපර භාග 09.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජනවාරි 08 වැනිදා බදාදා ය.
මීළඟ පෝය
ජනවාරි 15 වැනි දා බදාදා ය. |
|
|
|
|
|
|