UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිරුවානා පොත් වහන්සේ බ්‍රේල් මාධ්‍යයට පරිවර්තනය කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පිරුවානා පොත් වහන්සේ දෘෂ්‍යාබාධිත ප්‍රජාවගේ පරිහරණය සඳහා බ්‍රේල් මාධ්‍යයට පරිවර්තනය කෙරේ. මෑතදී ආරම්භ කළ දෘෂ්‍යාබාධිත ප්‍රජාව සඳහා වන බෞද්ධ සංගමය මෙම භාරධූර බෞද්ධ කටයුත්තට දායක වී ඇත.

ඉතිරිය»

පිරිතේ බලයෙන් සුවය මහාචුන්ද ථේර බොජ්ඣඞ්ග සූත්‍රය

ආශිර්වාදාත්මක දේශනාව ලෙස බෞද්ධයෝ සලකනු ලබන පිරිත් පොත් වහන්සේ තුළ අන්තර්ගත සූත්‍ර අතර බොජ්ඣංග තුනකි. සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායට අයත් මෙය බුදුරදුන් රෝගී වූ අවස්ථාවේ ඉන් සුවය ලැබීම විෂයෙහි චුන්ද හිමියන් විසින් දේශනා කළහ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

අකුසලෙන් මිදී කුසල්හි යෙදීම

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ධුරන්දරව වැඩ විසූ රද්දැල්ලේ ශ්‍රී පඤ්ඤාලෝක නා හිමියන්ගේ 105 වන ජන්ම දිනය මෙම මස 12 වනදාට යෙදී ඇත. 1994.04.25 වනදා බුදුසරණ පුවත්පතෙහි පළවූ මෙම ලිපිය උන්වහන්සේට උපහාර පිණිස නැවත පළ කරන ලදී.

ඉතිරිය»

ලාංකේය බිම වර්ණවත් කළ අවුකන බුදු පිළිම වහන්සේ

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැවට බටහිරින් අවුකන නම් ගමේ කලා වැවට මුහුණලා මීට වසර 1500 කට පමණ ප්‍රථමයෙන් ගොඩ නංවන ලද අවුකන බුදුපිළිම වහන්සේ පිහිටි කළු ගලෙහි බහුඋන්නත ක්‍රමයට සමභංග ඉරියව්වෙන් ඉදි කළ ලාංකේය බිම වර්ණවත් කළ, ඔදවත් කළ,තෙදවත්, කළ, සුචිත්‍රවත් කළ, බුදු පිළිම වහන්සේ නමක්ය.

ඉතිරිය»

 

රුවන්වැල්ල ගලපිටමඩ සල්ගල ආරණ්‍ය සේනාසනයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ - කෑගල්ල රුවන්වැල්ල, ගලපිටමඩ සල්ගල ආරණ්‍ය සේනාසනයට වසර 85 ක් පිරීම නිමිත්තෙන් සල්ගල ආරණ්‍ය සේනාසනයේ කෘත්‍යාධිකාරි කුඹුක්කයිවල සුජාත ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් හා නුගේගොඩ ගංගොඩවිල දුම්රියපල පාරේ පදිංචි මෙත්තානන්ද හේවාගම යුවළගේ ධන පරිත්‍යාගයෙන් අභිනවයෙන් ඉදිකළ බුද්ධ ප්‍රතිමා වහන්සේ

 

දුරුතු පුර අටවක පෝය

දුරුතු පුර අටවක පෝය ජනවාරි මස 07 වැනි දා අඟහරුවාදා අපර භාග 09.26 ට ලබයි.
08 වැනි දා බදාදා අපර භාග 09.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජනවාරි 08 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
ජනවාරි 15 වැනි දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 08

Full Moonපසෙලාස්වක

ජනවාරි 15

Second Quarterඅව අටවක

ජනවාරි 24

New Moonඅමාවක

ජනවාරි 30


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]