පිරුවානා පොත් වහන්සේ බ්‍රේල් මාධ්‍යයට පරිවර්තනය කරයි
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පිරුවානා පොත් වහන්සේ දෘෂ්‍යාබාධිත ප්‍රජාවගේ
පරිහරණය සඳහා බ්‍රේල් මාධ්‍යයට පරිවර්තනය කෙරේ. මෑතදී ආරම්භ කළ
දෘෂ්‍යාබාධිත ප්‍රජාව සඳහා වන බෞද්ධ සංගමය මෙම භාරධූර බෞද්ධ කටයුත්තට
දායක වී ඇත.
ඉතිරිය»
පිරිතේ බලයෙන් සුවය මහාචුන්ද ථේර බොජ්ඣඞ්ග සූත්‍රය
ආශිර්වාදාත්මක දේශනාව ලෙස බෞද්ධයෝ සලකනු ලබන පිරිත් පොත් වහන්සේ තුළ
අන්තර්ගත සූත්‍ර අතර බොජ්ඣංග තුනකි. සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායට අයත්
මෙය බුදුරදුන් රෝගී වූ අවස්ථාවේ ඉන් සුවය ලැබීම විෂයෙහි චුන්ද හිමියන්
විසින් දේශනා කළහ.
ඉතිරිය»
ධර්ම දේශනාව:
අකුසලෙන් මිදී කුසල්හි
යෙදීම
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ
සභාවේ අනුනායක ධුරන්දරව වැඩ විසූ
රද්දැල්ලේ ශ්‍රී පඤ්ඤාලෝක නා හිමියන්ගේ 105 වන ජන්ම දිනය මෙම මස 12
වනදාට යෙදී ඇත. 1994.04.25 වනදා
බුදුසරණ පුවත්පතෙහි පළවූ මෙම ලිපිය උන්වහන්සේට උපහාර පිණිස නැවත පළ කරන
ලදී.
ඉතිරිය»
ලාංකේය බිම වර්ණවත් කළ
අවුකන බුදු පිළිම වහන්සේ
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැවට බටහිරින් අවුකන නම් ගමේ කලා වැවට
මුහුණලා මීට වසර 1500 කට පමණ ප්‍රථමයෙන් ගොඩ නංවන ලද අවුකන බුදුපිළිම
වහන්සේ පිහිටි කළු ගලෙහි බහුඋන්නත ක්‍රමයට සමභංග ඉරියව්වෙන් ඉදි කළ
ලාංකේය බිම වර්ණවත් කළ, ඔදවත් කළ,තෙදවත්, කළ, සුචිත්‍රවත් කළ, බුදු
පිළිම වහන්සේ නමක්ය.
ඉතිරිය»
|