|
ලාංකේය බිම වර්ණවත් කළ
අවුකන බුදු පිළිම වහන්සේ
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැවට බටහිරින් අවුකන නම් ගමේ කලා වැවට
මුහුණලා මීට වසර 1500 කට පමණ ප්‍රථමයෙන් ගොඩ නංවන ලද අවුකන බුදුපිළිම
වහන්සේ පිහිටි කළු ගලෙහි බහුඋන්නත ක්‍රමයට සමභංග ඉරියව්වෙන් ඉදි කළ
ලාංකේය බිම වර්ණවත් කළ, ඔදවත් කළ,තෙදවත්, කළ, සුචිත්‍රවත් කළ, බුදු
පිළිම වහන්සේ නමක්ය.
ඉතිරිය»
|
|
දුරුතු පුර අටවක පෝය
දුරුතු පුර අටවක පෝය ජනවාරි මස 07 වැනි
දා අඟහරුවාදා අපර භාග 09.26 ට ලබයි.
08 වැනි දා බදාදා අපර භාග 09.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජනවාරි 08 වැනිදා බදාදා ය.
මීළඟ පෝය
ජනවාරි 15 වැනි දා බදාදා ය. |
|
|
|
|
|
|