UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඇසළ පෙරහර සිදු කැරෙන ගැටබරු රජමහා විහාරය

රුහුණු පුර මහා සංස්කෘතික මංගල්‍යය වශයෙන් බැතිමතුන් අතර ප්‍රචලිත ගැටබරු රජ මහා විහාරස්ථ බටහිර රජ්ජුරු බණ්ඩාර දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය සැප්තැම්බර් 15 දා සිට 21 දා දක්වා සිදු කැරේ.

ඉතිරිය»

මෙහෙණි සසුන ඇරැඹුණු බිනර පොහොය

ශාසනික වශයෙන් අද දිනය වැදගත් වන්නේ කාන්තාවන් සඳහා ශාසනික දොරගුළු විවර වී කාන්තාවන්ට නියම විමුක්තිය සැලසුණු දිනයක් වශයෙනුයි. එනම් භික්‍ෂුණී ශාසනයෙහි ආරම්භක දිනය පමණක් නොව සිව්වනක් පිරිස සම්පූර්ණත්වයට පත් දිනය වන්නේ ද බිනරපුර පොහෝ දිනයයි

ඉතිරිය»

ධර්ම දේශනාව:

සෝණදණ්ඩ සූත්‍ර දේශනාව

මේ තුන්ලෝ තලය මෙත් ජලයෙන් තෙමා ලූ අපේ බුදුරජාණන් වහන්සේගේ තවත් උතුම් දේශනාවක් තමයි ඔබ වෙත මේ ප්‍රකාශ කළේ. මේ සූත්‍ර පාඨය දීඝ නිකායේ සෝණදණ්ඩ සූත්‍රයට අයත් වෙනවා. වරක් “ චම්පා නුවර” විසූ මහත් පිරිවර මෙන්ම කීර්තියක් ඇතිව සිටිසෝණදණ්ඩ බමුණාටයි මේ දේශනාව කර තිබෙන්නේ.

ඉතිරිය»

අරන්කැලේ වන අරණේ මහ රහතුන් වැඩි පෙත්මග ඔස්සේ ....

අරන්කැලේ වන සෙනසුන දැක පැහැද වැඳ නැමැද සැනසිය හැකි අපූරු කෙම් බිමකි. ක්‍රි. පූ. යුගයේ සිට පැවැතෙන්නේ යැයි අනුමාන කිරීමට අවශ්‍ය ලකුණු ඇති මෙම ආරණ්‍ය සේනාසනය ජෙට්ථතිස්ස රජතුමා (ක්‍රි. ව. 331 – 340) විසින් සාදවා සඟ සතු කොට පූජා කළ බව සඳහන්ව තිබේ.

ඉතිරිය»

මෙහෙණ සසුන් දොර මෙසේ විවර විය සිතුවම - සරත් නන්ද කුමාර

 

බිනර පසළොස්වක පෝය

බිනර පසළොස්වක පෝය සැප්තැම්බර් මස 18 වෙනිදා බදාදා අපරභාග 06. 44 ට ලබයි. 19 වෙනිදා බ්‍රහස්පතින්දා අපරභාග 04. 48 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 19 වෙනිදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 27 වෙනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 19

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 27

New Moonඅමාවක

ඔක්තෝබර් 04

First Quarterපුර අටවක

ඔක්තෝබර් 11


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]