ඇසළ පෙරහර සිදු කැරෙන ගැටබරු රජමහා විහාරය
රුහුණු පුර මහා සංස්කෘතික මංගල්‍යය වශයෙන් බැතිමතුන් අතර ප්‍රචලිත
ගැටබරු රජ මහා විහාරස්ථ බටහිර රජ්ජුරු බණ්ඩාර දේවාලයේ ඇසළ පෙරහර
මංගල්‍යය සැප්තැම්බර් 15 දා සිට 21 දා දක්වා සිදු කැරේ.
ඉතිරිය»
මෙහෙණි සසුන
ඇරැඹුණු
බිනර පොහොය
ශාසනික වශයෙන් අද දිනය වැදගත් වන්නේ කාන්තාවන් සඳහා ශාසනික දොරගුළු
විවර වී කාන්තාවන්ට නියම විමුක්තිය සැලසුණු දිනයක් වශයෙනුයි. එනම්
භික්‍ෂුණී ශාසනයෙහි ආරම්භක දිනය පමණක් නොව සිව්වනක් පිරිස
සම්පූර්ණත්වයට පත් දිනය වන්නේ ද බිනරපුර
පොහෝ දිනයයි
ඉතිරිය»
ධර්ම දේශනාව:
සෝණදණ්ඩ සූත්‍ර දේශනාව
මේ තුන්ලෝ තලය මෙත් ජලයෙන් තෙමා ලූ අපේ බුදුරජාණන් වහන්සේගේ
තවත් උතුම් දේශනාවක් තමයි ඔබ වෙත මේ ප්‍රකාශ කළේ. මේ සූත්‍ර පාඨය දීඝ
නිකායේ සෝණදණ්ඩ
සූත්‍රයට අයත් වෙනවා. වරක් “ චම්පා නුවර” විසූ මහත් පිරිවර මෙන්ම
කීර්තියක් ඇතිව සිටිසෝණදණ්ඩ බමුණාටයි මේ දේශනාව කර තිබෙන්නේ.
ඉතිරිය»
අරන්කැලේ වන අරණේ මහ රහතුන් වැඩි පෙත්මග ඔස්සේ ....
අරන්කැලේ වන සෙනසුන දැක පැහැද වැඳ නැමැද සැනසිය හැකි අපූරු කෙම්
බිමකි. ක්‍රි. පූ. යුගයේ සිට පැවැතෙන්නේ යැයි අනුමාන කිරීමට අවශ්‍ය
ලකුණු ඇති මෙම ආරණ්‍ය සේනාසනය ජෙට්ථතිස්ස රජතුමා (ක්‍රි. ව. 331 – 340)
විසින් සාදවා සඟ සතු කොට පූජා කළ බව සඳහන්ව තිබේ.
ඉතිරිය»
|