|
මෙහෙණි සසුන
ඇරැඹුණු
බිනර පොහොය
ශාසනික වශයෙන් අද දිනය වැදගත් වන්නේ කාන්තාවන් සඳහා ශාසනික දොරගුළු
විවර වී කාන්තාවන්ට නියම විමුක්තිය සැලසුණු දිනයක් වශයෙනුයි. එනම්
භික්‍ෂුණී ශාසනයෙහි ආරම්භක දිනය පමණක් නොව සිව්වනක් පිරිස
සම්පූර්ණත්වයට පත් දිනය වන්නේ ද බිනරපුර
පොහෝ දිනයයි
ඉතිරිය»
|
|
බිනර පසළොස්වක පෝය
බිනර පසළොස්වක පෝය සැප්තැම්බර් මස 18 වෙනිදා බදාදා අපරභාග
06. 44 ට ලබයි. 19 වෙනිදා බ්‍රහස්පතින්දා අපරභාග 04. 48 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 19 වෙනිදා බ්‍රහස්පතින්දා ය.
මීළඟ පෝය සැප්තැම්බර් 27 වෙනිදා සිකුරාදාය.
|
|
|
|
|
|
|