| 
							
					 | 
					
						අපේ වෙසක් උත්සවයේ
			අසිරිය
						
			 
			දුටුගැමුණු මහරජතුමා තමාගේ සිය 24 අවුරුදු රාජ්‍ය පාලන සමයේ බුදුන් 
			වහන්සේ උදෙසා වෙසක් පූජාවෝ “සුවිස්සක්” පැවැත්වූ බව මහාවංශයේ 
			තිස්දෙවන පරිච්ඡේදයේද, 
			ථූපවංශයෙහි හා පූජාවලියේද දක්වා ඇත. ක්‍රි.පූ. 19 යෙහිදී රාජ්‍යත්වයට 
			පැමිණි භාතිකාභය රජතුමා තම 28 වර්ෂයක් වූ රාජ්‍ය පාලන කාලයේදී සෑම
			වර්ෂයකම “ මහා වෙසක් පූජාව“ පැවැත්වූ බව මහා වංශයේ 
			තිස්හතරවන පරිච්ඡේදයේ 
			සඳහන්ව ඇත. මී, ගිතෙල්, 
			උක්සකුරු, කිරිබත් ආදියෙන් දන්වැට පවත්වමින් මහාර්ඝ පූජාමය පරිහාරයෙන් 
			හෙවත් විචිත්‍ර පුද පෙරහරින් වෙසක් 
			උත්සවය සිදුකළ ආකාරය 
			මහාවංශටීකාවේ දක්වා ඇත 
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
 
	
		| 
		 වෙසක් මස පුර අටවක පෝය 
		වෙසක් මස පුර අටවක පෝය මැයි මස 17 වැනි 
		දා සිකුරාදා අපර භාග 09.26 ට ලබයි. 
		18 වැනිදා සෙනසුරාදා අපරභාග 10.27 දක්වා පෝය පවතී. 
		සිල් සමාදන්වීම 18 වැනිදා සෙනසුරාදාය. 
		 
		මීළඟ පෝය  
		මැයි මස 24 වැනි දා සිකුරාදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |