|
ධර්ම දේශනාව: මග නොමග දකින දෙනෙත
ශ්‍රද්ධාව සහ ප්‍රඥාව යි
ගෞතම බුදුන්වහන්සේ එදා දෙසැටක් මිත්‍යාදෘෂ්ටිකයන් සිටි සමාජයට දේශනා කළ
ධර්මය නුවණැත්තන් විසින් පිළිගනු ලැබුවා සේම,එකලට ගැළැපුණා සේම අද
වර්තමානයටද අනාගතයටද මේ අකාලික වූ
දහම හොබනේ ය. එය අවබෝධ කරගත හැකි වන්නේ ශ්‍රද්ධාවන්ත, ප්‍රඥාවන්ත
පුද්ගලයන්ටයි. බුදුදහමට අනුව යහපතැ’යි දැක්වෙන සෑම කටයුත්තකටම
ශ්‍රද්ධාව සහ ප්‍රඥාව මුහු විය යුතුය. උදාහරණයක් ලෙස, ශීලය සමාදන්වන
පුද්ගලයා ශීල සමාදානය ශ්‍රද්ධාවෙන් කළ යුතුය. ප්‍රඥාවෙන් එය රැකිය
යුතුය.
ඉතිරිය»
|
|
වෙසක් මස පුර අටවක පෝය
වෙසක් මස පුර අටවක පෝය මැයි මස 17 වැනි
දා සිකුරාදා අපර භාග 09.26 ට ලබයි.
18 වැනිදා සෙනසුරාදා අපරභාග 10.27 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 18 වැනිදා සෙනසුරාදාය.
මීළඟ පෝය
මැයි මස 24 වැනි දා සිකුරාදා ය. |
|
|
|
|
|
|