| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
										 බුරුම රාජ්‍යයෙන් 
										අග්ගමහා පණ්ඩිත ගෞරව උපාධියෙන් පිදුම් 
										ලැබූ සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති 
										මහාචාර්ය සාහිත්‍ය චක්‍රවර්ති කුඹුරුගමුවේ 
										වජිර නා හිමිපාණන් වහන්සේට උපහාර පිදීමේ 
										උත්සවයක් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ 
										මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 03 වැනි 
										දා පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී 
										පැවැත්විණි. එහිදී ජනාධිපතිතුමා 
										උන්වහන්සේට උපහාර තිළිණ පූජා කළ අයුරු. 
										ඡායා - සුදත් සිල්වා  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
			දඹදිව වන්දනාවේ යන ශ්‍රී ලාංකික බැතිමතුනට ආරක්‍ෂාව දෙන්න
						
			 
			කරුණානිධිට – ජයලලිතාට වන්දනා ගමන් සංවිධායකයන්ගේ සංගමයෙන් ලිපි
						
			 
			දඹදිව වන්දනාව සඳහා ශ්‍රී ලංකාවෙන් පැමිණෙන බැතිමතුන් හට ආරක්‍ෂාව සලසා 
			දෙන්න යැයි ඉල්ලා කරුණානිධි මහතාට හා ජයලලිතා මහත්මිය වෙත ලිපි යොමු කළ 
			බව ශ්‍රී ලංකා විදේශ බෞද්ධ වන්දනා ගමන් සංවිධායකයන්ගේ සංගමය පවසයි. 
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
 
	
		| 
		 වෙසක් මස පුර අටවක පෝය 
		වෙසක් මස පුර අටවක පෝය මැයි මස 17 වැනි 
		දා සිකුරාදා අපර භාග 09.26 ට ලබයි. 
		18 වැනිදා සෙනසුරාදා අපරභාග 10.27 දක්වා පෝය පවතී. 
		සිල් සමාදන්වීම 18 වැනිදා සෙනසුරාදාය. 
		 
		මීළඟ පෝය  
		මැයි මස 24 වැනි දා සිකුරාදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |