බෙල්ලන ඤාණවිමල මහ නා හිමිගේ ග්‍රන්ථය දොරට වැඩීම
බෙල්ලන ඤාණවිමල මහ නා හිමිගේ
ග්‍රන්ථය දොරට වැඩීම
පණ්ඩිත ලත්පඳුරේ රාහුල හිමියන් විසින් සම්පාදනය කළ ‘අතිපූජ්‍ය බෙල්ලන
ඤාණවිමල මහ නාහිමි දෙසූ හා ලියූ බණ බෞද්ධ ග්‍රන්ථය මේ මස 26 වැනි දා
සවස 1.30 ට කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානයේ දී මහ නාහිමියන් වෙත
පිළිගන් වනු ලබයි. උන්වහන්සේගේ 93 වැනි ජන්ම දිනය ද එදිනට යෙදී ඇත. මෙම
ග්‍රන්ථය දයාවංශ ජයකොඩි සහ සමාගමේ ප්රකාශනයකි. |
|
|
මැදින් පුර පසළොස්වක පෝය
මැදින් පුර පසළොස්වක පෝය මාර්තු මස 26
වැනිදා අඟහරුවාදා අපරභාග 04.22 ට ලබයි.
27 වැනි දා බදාදා අපරභාග 02.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු මස 26 වැනිදා අඟහරුවාදාය.
මීළඟ පෝය
අප්‍රේල් 03 වැනිදා බදාදාය. |
|
|
|
|
|
|