Print this Article


බෙල්ලන ඤාණවිමල මහ නා හිමිගේ ග්‍රන්ථය දොරට වැඩීම

බෙල්ලන ඤාණවිමල මහ නා හිමිගේ ග්‍රන්ථය දොරට වැඩීම

පණ්ඩිත ලත්පඳුරේ රාහුල හිමියන් විසින් සම්පාදනය කළ ‘අතිපූජ්‍ය බෙල්ලන ඤාණවිමල මහ නාහිමි දෙසූ හා ලියූ බණ බෞද්ධ ග්‍රන්ථය මේ මස 26 වැනි දා සවස 1.30 ට කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානයේ දී මහ නාහිමියන් වෙත පිළිගන් වනු ලබයි. උන්වහන්සේගේ 93 වැනි ජන්ම දිනය ද එදිනට යෙදී ඇත. මෙම ග්‍රන්ථය දයාවංශ ජයකොඩි සහ සමාගමේ ප්‍රකාශනයකි.