|
ධර්ම දේශනාව: සියලු බුදුවරුන්ගේ
අනුශාසනාව
දිනක් අපේ තථාගත බුදුපියාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ දී මහා
සංඝරත්නය ඉදිරියේ සත් සම්මා සම්බුදුවරයන් වහන්සේ පිළිබඳ විස්තරයක්
කරමින් වැඩ සිටියා. එහිදී අග්‍ර උපස්ථායක ආනන්ද තෙරුන් වහන්සේ, ඒ
බුදුවරයන් වහන්සේගේ අනුශාසනාව කුමක්දැයි බුදුරජාණන් වහන්සේගෙන්
විමසූවා. ඊට පිළිතුරු වශයෙන් අප බුදුරජාණන් වහන්සේ එම අනුශාසනාව මෙසේ
ගෙනහැර දක්වා වදාළා.
ඉතිරිය»
|
|
නවම් අව අටවක පෝය
නවම් අව අටවක පෝය මාර්තු මස 04 වැනි දා
සඳුදා අපරභාග 04.23 ට ලබයි. 05 වැනි දා අඟහරුවාදා අපර භාග 02.22 දක්වා පෝය
පවතී. සිල් සමාදන් වීම මාර්තු 04 වැනි දා සඳුදා ය.
මීළඟ පෝය
මාර්තු 11 වැනිදා
සඳුදා ය. |
|
|
|
|
|
|