UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුන් වහන්සේගේ පිළිමයක් ඉදිරිපස තවත් සම්භාවනීය ස්ත්‍රි හා පුරුෂ පිළිම දෙකක් දක්නට ලැබෙයි. ඒ සිටින්නේ කාවන්තිස්ස රජතුමා හා විහාරමහා දේවිය බවට ප්‍රබල ජන මතයක් ගොඩ නැගී තිබෙ යි. ඇතැම් පුරා විද්‍යාඥයන් මෙන්ම වියතුන් පවසන්නේ ඒ අවලෝකේතීශ්වර පිළිම දෙකක් බව ය.

නෙක විපත් මැද නැඟී සිටීමට වෙර දරන පොතුවිල් මුහුදු මහා විහාරය

කොළොම්පුරයේ සිට කි.මී. 350 ක් පමණ එපිට නැගෙනහිර පෙදෙසේ වන පොතුවිල් නගරයේ සිට දිවෙන පානම මාර්ගයේ තවත් මීටර් 800 ක් පමණ ගිය තැන දී මෙම ඓතිහාසික පුද බිම වෙතට ගොඩවැදිය හැක. දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් සුන්දර ආරුගම්බේ මුහුදු තීරයේ වෙරළාසන්නයේ මෙම මුහුදු මහා විහාරය පිහිටා තිබේ.

ඉතිරිය»

 

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය මාර්තු මස 04 වැනි දා සඳුදා අපරභාග 04.23 ට ලබයි. 05 වැනි දා අඟහරුවාදා අපර භාග 02.22 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මාර්තු 04 වැනි දා සඳුදා ය.

 මීළඟ පෝය
මාර්තු 11 වැනිදා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 04

New Moonඅමාවක

මාර්තු 11

First Quarterපුර අටවක

මාර්තු 19

Full Moonපසෙලාස්වක

මාර්තු 26


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]