|
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත
නාපාන පේමසිරි මහ නා හිමි
උන්වහන්සේ වරින්වර නිකායෙන් සහ විවිධ ආයතනයන්ගෙන් ගෞරව නාම රාශියක
හිමිකරුවෙක් විය. එකී ගෞරව නාමයන් අතර “ සාසන සෝභන, ත්‍රිපිටක
වාගීශ්වරාචාර්ය, සිරි සීලවංස වංසාලංකාර, සිරි සීලවංස වංසාලාකාරධජ,
ත්‍රිපිටක වාගීශ්වර රාජගුරු, පරියන්ති විශාරද විනයාචාර්ය, ත්‍රිපිටක
ධර්මචක්‍රවර්ති, රාජකීය පණ්ඩිත, අග්ග මහා
පණ්ඩිත” යන ඒවාද වේ. මේවා අතරින් “ අග්ග මහා පණ්ඩිත” යන ගෞරව නාමය
උන්වහන්සේගේ සේවය අගය කළ මියන්මාර රජයෙන් පිරිනමන ලද්දකි.
ඉතිරිය»
|
|
නවම් අව අටවක පෝය
නවම් අව අටවක පෝය මාර්තු මස 04 වැනි දා
සඳුදා අපරභාග 04.23 ට ලබයි. 05 වැනි දා අඟහරුවාදා අපර භාග 02.22 දක්වා පෝය
පවතී. සිල් සමාදන් වීම මාර්තු 04 වැනි දා සඳුදා ය.
මීළඟ පෝය
මාර්තු 11 වැනිදා
සඳුදා ය. |
|
|
|
|
|
|