|
ධර්ම දේශනාව: හිත මිතුරු සොබාදම
රුදුරු වන කරුණ කිම?
සුනාමි යන වචනය ඇසෙත්ම ඔබේ හදවත කම්පාවට, ත්රාසයට, භීතියට, දුකට,
වේදනාවට පත්වෙනවා ඇති. කිසිවෙකු
බලාපොරොත්තු නොවූ අනපේක්ෂිත මොහොතක මහ සයුර රුදුරු වුණා. වටිනා මිනිස්
ජීවිත මෙන්ම ගේ දොර,
ඉඩකඩම්, යානවාහන, මිල මුදල්, සතා සිව්පාවුන් මහ මුහුදට ඩැහැගෙන ගියා.අප
නොසිතන දේවල් නොපතන දේවල්
සිදු වෙන්නෙ එහෙමයි.
ඉතිරිය»
|
|
උඳුවප් පුර අටවක පෝය
උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් මස 19 වැනි දා
බදාදා අපරභාග 10.40 ට ලබයි.
20 වැනිදා බ්රහස්පතින්දා අපර භාග 11.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් මස 20 වැනිදා බ්රහස්පතින්දාය.
මීළඟ පෝය
දෙසැම්බර් මස 27 වැනිදා බ්රහස්පතින්දා ය. |
|
|
|
|
|
|