UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ මහානායක ධූරයෙන් පිදුම් ලැබූ ගොම්බද්දල නන්දාරාම නා හිමියන් වෙත අක්තපත්‍ර පිළිගැන්වීම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගොම්බද්දල ශෛලාරාමයේ දී පසුගිය 10 වැනි දා පැවැත්විණි. එහිදී ජනාධිපතිවරයා නා හිමියන්ට සිහිවටන තිළිණයක් පිරිනැමූ අවස්ථාව. ඇමැති ඩලස් අලහප්පෙරුම, නියෝජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහත්වරු මෙහි වෙති.

මහ බෝ වන්දනාව සහ මහ බෝ පෙරහර මෙවරත්

සිරි මහ බෝ සමිඳු සිරිලකට වැඩම කොට වසර 2320 ක් සපිරීමත්, රට වැසි සැමට සෞභාග්‍යය ප්‍රාර්ථනා කරමින් නව වසරට සෙත් පැතීමත්, ප්‍රථම රන් වැට ඉදිකොට වසර 43 ක් සපිරීමත් යන අරමුණු පෙරදැරිව වාර්ෂිකව පවත්වනු ලබන අසිරිමත් මහබෝ පෙරහර සහ මහ බෝ වන්දනාව අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස දී මෙම මස 22 වැනි සෙනසුරාදා පස්වරු 1 සිට 6 දක්වා පැවැත්වේ.

ඉතිරිය»

 

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් මස 19 වැනි දා බදාදා අපරභාග 10.40 ට ලබයි.
20 වැනිදා බ්‍රහස්පතින්දා අපර භාග 11.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් මස 20 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
දෙසැම්බර් මස 27 වැනිදා බ්‍රහස්පතින්දා ය
.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 20

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 27

Second Quarterඅව අටවක

ජනවාරි 05

New Moonඅමාවක

ජනවාරි 11


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]