|
ධර්ම දේශනාව: නිසල සිත
ගෙනෙයි සෙත
මහණෙනි, සිත ස්වභාවයෙන් පිරිසුදුයි. එය බැහැරින් එන උපක්ලේශයන් නිසා
කිළිටි වේ. අපට බාහිර යමක් දැනගන්නට උපකාර වන්නේ සිතයි. ‘මනො පුබ්බංගමා
ධම්මා’ යයි වදාළේ ඒ බවයි. බුදුරජාණන් වහන්සේ දෙසූ ත්‍රිපිටක
ධර්මයන්ගෙන් අභිධර්මය හෙවත් උන්වහන්සේගේ ගැඹුරුම විශිෂ්ටම ධර්මය
අභිධර්මයයි. එහි උගැන් වෙන්නේ සිත පිළිබඳවමයි.
ඉතිරිය»
|
|
වප් පුර පසළොස්වක පුන් පෝය
වප් පුර පසළොස්වක පුන් පෝය ඔක්තෝබර් මස 28
වැනිදා ඉරිදා අපරභාග 11.20 ට ලබයි.
30 වැනි දා අඟහරුවාදා පූර්වභාග 01.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ඔක්තෝබර් 29 වැනිදා සඳුදා ය.
මීළඟ පෝය නොවැම්බර් 06 වැනිදා අඟහරුවාදා ය. |
|
|
|
|
|
|