|
අසිරිමත්
වප් පොහොය
දුගතියක් නොදත් මනුෂ්‍ය ලෝකයේ ඉප දී
මිනිස් සම්පත් ද දිව්‍ය ලෝකයේ පහළ වී
දිව්‍ය සම්පත් ද විඳීමට සමත් වූ ආනිසංස
සපිරි කඨින පින්කම ඇරැඹෙන අද දිනය
බෞද්ධයාට මහා කුසල් රැස් කරගත හැකි
සුවිශේෂී වූ පොහොය දිනයකි
ඉතිරිය»
|
|
වප් පුර පසළොස්වක පුන් පෝය
වප් පුර පසළොස්වක පුන් පෝය ඔක්තෝබර් මස 28
වැනිදා ඉරිදා අපරභාග 11.20 ට ලබයි.
30 වැනි දා අඟහරුවාදා පූර්වභාග 01.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ඔක්තෝබර් 29 වැනිදා සඳුදා ය.
මීළඟ පෝය නොවැම්බර් 06 වැනිදා අඟහරුවාදා ය. |
|
|
|
|
|
|