|
ධර්ම දේශනාව: තථාගත ධර්මය ලොව පහළ
වූ දිනය
බුදුබවට පත්ව සත්සති ගෙවා
ඇසළ පුර පසළොස්වක් පොහෝ දින බරණැස
ඉසිපතනයට වැඩම කොට පස්වග තවුසන් ඉදිරියෙහි හිඳුවාගෙන ප්‍රථම ධර්මදේශනාව
නම් වූ,
“දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව”
පවත්වන ලද සේක
ඉතිරිය»
|
|
ඇසළ පුර පසළොස්වක පෝය
ඇසළ පුර පසළොස්වක පෝය ජූලි
03 වන දා අඟහරුවාදා පූර්ව භාග 03.23 ට ලබයි.
4 වන දා බදාදා පූර්ව භාග 00.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 03 වන දා අඟහරුවාදාය.
මීළඟ පෝය
ජූලි 11 වන දා බදාදා ය. |
|
|
|
|
|
|