UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිගදාය

මිගදාය

මිගදාය යන නාමය මෙම ප්‍රදේශයට භාවිතා කර ඇත. එහි අර්ථය මුවන්ගේ අභයභූමිය යන්නයි. මේ ප්‍රදේශයේ සතුන් දඩයම් කිරීම සපුරා තහනම්ය. වන සතුන්ට වාසය කිරීම පිණිස රජතුමා විසින් අභයභූ®මියක් වූ ප්‍රදේශයක් ලෙසින් මෙම පෙදෙස ප්‍රකාශයට පත් කර තිබුණි. සිය ගණන් මුවන් මෙහි සැරිසරන්නට ඇත. බරණැස මහාරාජවරුන් පවා ඉහත සඳහන් නිතිය පනවා තිබුණි

ඉතිරිය»

 

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 03 වන දා අඟහරුවාදා පූර්ව භාග 03.23 ට ලබයි.
4 වන දා බදාදා පූර්ව භාග 00.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 03 වන දා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජූලි 11 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 03

Second Quarterඅව අටවක

ජූලි 11

New Moonඅමාවක

ජූලි 18

First Quarterපුර අටවක

ජූලි 26


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]