|
ඇසළ පොහොයයි පළමු දහම් දෙසුමයි
සසර කතරේ අතරමං වූ ලෝක සත්වයා දුකෙන් විනිර්මුක්ත වන සදා සැප ඇති
නිර්මල වූ සදහම් අමා ගංඟාවෙන් තුන්ලොවම දෝවනය වෙද්දී මිනිස්, දෙව්,
බඹුන්ගේ සාධු නාදය මධ්‍යයේ අසිරිමත් වූ පොහොයකි ඇසළ මහේ පුර පසළොස්වක.
බුද්ධත්වය නම් වූ ශ්‍රේෂ්ඨත්වයට සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මුළුල්ලේ
පාරමී දම් පිරූ බෝසතාණන් වහන්සේ පස් මහා බැලුම් බලා පශ්චිම කාලයේ දී
තුසිත දෙව් ලොවෙන් නික්මී මහාමායා දේවියගේ කුසෙහි පිළිසිඳ ගත්තේ ද අද
වැනි ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදීය.
ඉතිරිය»
|
|
ඇසළ පුර පසළොස්වක පෝය
ඇසළ පුර පසළොස්වක පෝය ජූලි
03 වන දා අඟහරුවාදා පූර්ව භාග 03.23 ට ලබයි.
4 වන දා බදාදා පූර්ව භාග 00.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 03 වන දා අඟහරුවාදාය.
මීළඟ පෝය
ජූලි 11 වන දා බදාදා ය. |
|
|
|
|
|
|