කතරගම පෙරහරේ කප් සිටුවීම
රුහුණු කතරගම මහාදේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහර සඳහා පෞරාණික
චාරිත්‍රානුකූලව කප්සිටුවීම ජූනි මස 05 දින සිදුකිරීමට ඌව පළාත්
ප්‍රධාන අමාත්‍ය රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ශෂීන්ද්‍ර
රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි කටයුතු සම්පාදනය කර තිබිණි.
ඉතිරිය»
ශාස්ත්‍රවේදී පාතකඩ සද්ධර්ම කීර්ති ශ්‍රී රතනපාල සංඝරක්‍ඛිත විමලරතන නා
හිමියන් පිළිගැනීමේ උත්සවය
ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ඌව සබරගමු
දෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවි ප්‍රාප්ත බුදුලෙන රජමහා විහාරය,
කිරිවැල්දෙණිය පුරාණ විහාරය යන උභය විහාරාධිපති හා ගණේගම අරමණපොළ
රන්කොත් රාජ මහා විහාරයේ භාරකාර
ශාස්ත්‍රවේදී පාතකඩ සද්ධර්ම කීර්ති ශ්‍රී රතනපාල සංඝරක්‍ඛිත විමලරතන නා
හිමියන් පිළිගැනීමේ උත්සවය
සහ පියරත්න ලේකම්ගේ විශ්‍රාම ශාලාව විවෘත කිරීම පැල්මඩුල්ල ගණේගම
අරමණපොළ රන්කොත් රජ මහා විහාරස්ථානයේ දී
ඉතිරිය»
ධර්ම දේශනාව:
ආලෝකයට පියමන් කරමු
අග්ගිදත්ත තවුසා ඒ මහා පිරිස සමග මගධ රටත්, කුරු රටත් ඇසුරු කොට ගෙන
දෙ රට අතර
ආරාමයක වාසය කරති. මොවුන් අතුරෙන් යමෙකුට කෙලෙස් සිතක් ඇති වුනහොත් එය
සිතින්
ඉවත් කර ගැනීම සඳහා එක් තැනකට වැලිගොටුව බැගින් දැමීමටද සම්මතයක් ඇති
කර ගත්හ
ඉතිරිය»
ශ්‍රී පියතිලක ගුණානුස්මරණ නව දෙමහල් සංඝාවාසය විවෘත කැරෙන
දෙකටන
නාමළුව පුරාණ විහාරය
ගම්පහ දිසාවේ, දොම්පේ මැතිවරණ කොට්ඨාසයේ දෙකටන තැපැල්බල පෙදෙසේ පිහිටි
ඉහත විහාරස්ථානය ශත වර්ෂ හයක් ඉක්මවූ ඓතිහාසික පින්බිමකි. ‘කුඩා නාමළුව
රජමහා විහාරය’ නමින් පුරාණයෙහි නම්කර ඇති එම විහාරස්ථානය දර්ශණීය කඳු
ගැටයක් මත පිහිටි රමණීය පින්බිමකි. කදුමුදුනේ සිට නැගෙනහිරින් සමනල
කන්දත් බටහිරින් කල්‍යාණි රාජමහා විහාරයත් දිස්වෙන අතර කැලණිතිස්ස
මහරහතන් වහන්සේ වැඩ සිටි බවට ජනප්‍රවාදයෙහි කියැවේ.
ඉතිරිය»
|