|
ශ්‍රී පියතිලක ගුණානුස්මරණ නව දෙමහල් සංඝාවාසය විවෘත කැරෙන
දෙකටන
නාමළුව පුරාණ විහාරය
ගම්පහ දිසාවේ, දොම්පේ මැතිවරණ කොට්ඨාසයේ දෙකටන තැපැල්බල පෙදෙසේ පිහිටි
ඉහත විහාරස්ථානය ශත වර්ෂ හයක් ඉක්මවූ ඓතිහාසික පින්බිමකි. ‘කුඩා නාමළුව
රජමහා විහාරය’ නමින් පුරාණයෙහි නම්කර ඇති එම විහාරස්ථානය දර්ශණීය කඳු
ගැටයක් මත පිහිටි රමණීය පින්බිමකි. කදුමුදුනේ සිට නැගෙනහිරින් සමනල
කන්දත් බටහිරින් කල්‍යාණි රාජමහා විහාරයත් දිස්වෙන අතර කැලණිතිස්ස
මහරහතන් වහන්සේ වැඩ සිටි බවට ජනප්‍රවාදයෙහි කියැවේ.
ඉතිරිය»
|
|
පොසොන් අව අටවක පෝය
පොසොන් අව අටවක පෝය ජුනි 11 වැනි දා සඳුදා
පූර්වභාග 03.49 ට ලබයි.
12 වැනි දා අඟහරුවාදා පූර්වභාග 04.49 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජුනි 11 වැනි දා සඳුදා ය.
මීළඟ පෝය
ජුනි 19 වැනිදා අඟහරුවාදාය. |
|
|
|
|
|
|