තායිලන්තයේ 2600 වැනි ශ්‍රී සම්බුද්ධත්ව
ජයන්ති උත්සවයෙන්....
|
|
තායිලන්තයේ සිව් දින
සංචාරයක නිරත වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
මැතිතුමා පසුගිය (31) දා එරට
මහාචූලාලෝංකොන්රාජ් විශ්ව විද්‍යාලීය
ප්‍රධාන ශාලාවේදී ඇරැඹි 2600 වෙනි ශ්‍රී
සම්බුද්ධත්ව ජයන්ති උත්සවයේදී ගෞරවණීය
අමුත්තා වශයෙන් සහභාගි විය. ඡායාරූප:
සුදත් සිල්වා |
|
ගෞරවණීය මහා
සංඝරත්නය සමගින් රටවල් 58 ක බෞද්ධ
නියෝජිතයින්, සංස්කෘතික හා කලා කටයුතු
අමාත්‍ය, ටී.බී.ඒකනායක, බුද්ධශාසන හා
ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.
ඩී.එස්. ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රි
සජින් වාස් ගුණවර්ධන එ.ජා.ප. පාර්ලිමේන්තු
මන්ත්‍රී ගයන්ත කරුණාතිලක, තායිලන්තයේ
ශ්‍රී ලංකා තානාපති ජෙනරාල් ශාන්ත
කෝට්ටේගොඩ හා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ
දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල යන
මහත්වරුන් ද එම අවස්ථාවට එක්ව සිටියහ. |
|
|
කතරගම පෙරහරේ කප් සිටුවීම
රුහුණු කතරගම මහාදේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහර සඳහා පෞරාණික
චාරිත්‍රානුකූලව කප්සිටුවීම ජූනි මස 05 දින සිදුකිරීමට ඌව පළාත්
ප්‍රධාන අමාත්‍ය රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ශෂීන්ද්‍ර
රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි කටයුතු සම්පාදනය කර තිබිණි.
ඉතිරිය»
|
|
පොසොන් අව අටවක පෝය
පොසොන් අව අටවක පෝය ජුනි 11 වැනි දා සඳුදා
පූර්වභාග 03.49 ට ලබයි.
12 වැනි දා අඟහරුවාදා පූර්වභාග 04.49 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජුනි 11 වැනි දා සඳුදා ය.
මීළඟ පෝය
ජුනි 19 වැනිදා අඟහරුවාදාය. |
|
|
|
|
|
|