UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කතරගම පෙරහරේ කප් සිටුවීම

රුහුණු කතරගම මහාදේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහර සඳහා පෞරාණික චාරිත්‍රානුකූලව කප්සිටුවීම ජූනි මස 05 දින සිදුකිරීමට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි කටයුතු සම්පාදනය කර තිබිණි.

ඉතිරිය»

ශාස්ත්‍රවේදී පාතකඩ සද්ධර්ම කීර්ති ශ්‍රී රතනපාල සංඝරක්‍ඛිත විමලරතන නා හිමියන් පිළිගැනීමේ උත්සවය

ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ඌව සබරගමු දෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවි ප්‍රාප්ත බුදුලෙන රජමහා විහාරය, කිරිවැල්දෙණිය පුරාණ විහාරය යන උභය විහාරාධිපති හා ගණේගම අරමණපොළ රන්කොත් රාජ මහා විහාරයේ භාරකාර ශාස්ත්‍රවේදී පාතකඩ සද්ධර්ම කීර්ති ශ්‍රී රතනපාල සංඝරක්‍ඛිත විමලරතන නා හිමියන් පිළිගැනීමේ උත්සවය සහ පියරත්න ලේකම්ගේ විශ්‍රාම ශාලාව විවෘත කිරීම පැල්මඩුල්ල ගණේගම අරමණපොළ රන්කොත් රජ මහා විහාරස්ථානයේ දී

ඉතිරිය»

ධර්ම දේශනාව:

ආලෝකයට පියමන් කරමු

අග්ගිදත්ත තවුසා ඒ මහා පිරිස සමග මගධ රටත්, කුරු රටත් ඇසුරු කොට ගෙන දෙ රට අතර ආරාමයක වාසය කරති. මොවුන් අතුරෙන් යමෙකුට කෙලෙස් සිතක් ඇති වුනහොත් එය සිතින් ඉවත් කර ගැනීම සඳහා එක් තැනකට වැලිගොටුව බැගින් දැමීමටද සම්මතයක් ඇති කර ගත්හ

ඉතිරිය»

ශ්‍රී පියතිලක ගුණානුස්මරණ නව දෙමහල් සංඝාවාසය විවෘත කැරෙන දෙකටන නාමළුව පුරාණ විහාරය

ගම්පහ දිසාවේ, දොම්පේ මැතිවරණ කොට්ඨාසයේ දෙකටන තැපැල්බල පෙදෙසේ පිහිටි ඉහත විහාරස්ථානය ශත වර්ෂ හයක් ඉක්මවූ ඓතිහාසික පින්බිමකි. ‘කුඩා නාමළුව රජමහා විහාරය’ නමින් පුරාණයෙහි නම්කර ඇති එම විහාරස්ථානය දර්ශණීය කඳු ගැටයක් මත පිහිටි රමණීය පින්බිමකි. කදුමුදුනේ සිට නැගෙනහිරින් සමනල කන්දත් බටහිරින් කල්‍යාණි රාජමහා විහාරයත් දිස්වෙන අතර කැලණිතිස්ස මහරහතන් වහන්සේ වැඩ සිටි බවට ජනප්‍රවාදයෙහි කියැවේ.

ඉතිරිය»

 
 

පොසොන් අව අටවක පෝය

පොසොන් අව අටවක පෝය ජුනි 11 වැනි දා සඳුදා පූර්වභාග 03.49 ට ලබයි. 12 වැනි දා අඟහරුවාදා පූර්වභාග 04.49 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජුනි 11 වැනි දා සඳුදා ය.

මීළඟ පෝය
ජුනි 19 වැනිදා අඟහරුවාදාය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 11

New Moonඅමාවක

ජුනි 19

First Quarterපුර අටවක

ජුනි 27

Full Moonපසෙලාස්වක

ජූලි 03


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]