UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති පින්කම් මාලාවක් කුරුණෑගල කොටකන්ද විහාරයේ

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් කුරුණෑගල කොටකන්ද ශ්‍රී රුවන්බෝධි විහාරස්ථානයේදී මෙම මස 08 වැනි දින සිට 14 වැනි දින දක්වා පින්කම් මාලාවක් පැවැත්වේ. මැයි 08 දින බෝධි පූජාවක් හා ෂඩංග පූජා මහා ශාන්ති කර්මයෙන් එම පින්කම් මාලාව ඇරැඹිණි. 09 දින අභිනව විහාර මන්දිරය හා නව ධර්ම ශාලාව විවෘත කළ අතර එදින දහ අට රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය ද දුෂ්කර ක්‍රියා බෝසත් ප්‍රතිමාව විවෘත කිරීම ද සිදු කැරිණි.

ඉතිරිය»

අප හොඳ බෞද්ධයන් ද ?

නිවසින් එළියට බසින විට හූනෙක් ශබ්ද කළහොත් අප කරන්නේ කුමක්ද? ‘අපෝ බාධයි’ ගමන නතර වෙනව. අප යන්නේ විභාගයකට නම්....ඒ ගමන නතර කළ හැකි ද? බුදු දහමේ කොතැනකවත් මෙවන් මිථ්‍යා විශ්වාස අනුදැන වදාරා නැහැ. හූනෙක් ශබ්ද කරල ඒක නොසලකා ගිය ගමන් කොයිතරම් සාර්ථක වෙලා තියෙනවද? ප්‍රතිජානන අවස්ථා හා ප්‍රතිශෝධන අවස්ථා යන දෙවර්ගය අප හොඳින් තේරුම් ගත යුතු යි

ඉතිරිය»

ධර්ම දේශනාව:

සරු නිසරු බව වටහා ගනිමු

ශාන්තිනායකයාණන් වහන්සේ අපට දේශනා කර වදාළ සාරධර්ම සරු දෙයම අපගේ සිත් තුළ තැන්පත් කරගන්න ඕන. මනුස්ස ආත්මය ලැබීම ඉතාම දුර්ලභයි. අසාර දේ ඉවත්කර සාර දේ රැස් කර ගෙන කලාතුරකින් ලැබුණ මේ මනුෂ්‍ය ආත්මයේ ප්‍රයෝජනය ගැනීමට සෑම දෙනම අධිෂ්ඨාන කර ගන්න

ඉතිරිය»

දැය පුබුදු කළ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි

සිංහල ජාතික විමුක්තිකාමි සටන මේ වන විට රට පුරා හැම දෙසින්ම ඇරැඹී තිබිණි. ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා අභීත විලාසයෙන් සිය වේගවත් වාග් සංග්‍රාමයෙන් සිංහලයන් අවදි කරද්දි ටිබෙට් කවි හිමි කවියෙන් දේශපේ‍්‍රමය, ජාතිකානුරාගය හදවත් තුළ පුබුදුවන්නට පටන් ගත්තේය.

ඉතිරිය»

ඡායාරූපය - ජනක වෙත්තසිංහ

 

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු 14 වැනි දා බදාදා අපර භාග 07.48 ට ලබයි. 15 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 06.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 15 වැනි දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
මාර්තු 22 වැනි බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 15

New Moonඅමාවක

මාර්තු 22

First Quarterපුර අටවක

මාර්තු 30

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 06


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]